දේශීය පුවත් ශ්‍රී ලංකා ගුවන් සමාගම දකුණු ආසියාවේ විශිෂ්ඨතම ගුවන් සේවයයි November 9, 2017 By indika Share FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකා ගුවන් සමාගම දකුණු ආසියාවේ විශිෂ්ඨතම ගුවන් සේවය ලෙස සම්මාන හිමි කරගෙන තිබේ. මාලදිවයිනේ අන්දු නගරයේදී පැවැත්වු 2017 වසරේ දෙවැනි වාර්ෂික දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලේදී ශ්‍රී ලංකන් ව්‍යාපාරික පන්තිය කලාපයේ සමස්ත ගුවන් සේවා මැදිරි පන්තිය අතුරින් විශිෂ්ඨතම පන්තිය ලෙස සම්මානයට පාත්‍ර වී ඇති බව වාර්තා වේ. indika Read more දේශීය පුවත් කැලෑවකින් කාන්තා මළ සිරුරක් හමුවෙයි දේශීය පුවත් මනුෂ්‍ය ඝාතනයක් දේශීය පුවත් සවස් කාලයේ තද වැසි දේශීය පුවත් අදියර හතරක් ඔස්සේ වාහන ආනයනය ගැන අවධානය දේශීය පුවත් අද සවස් කාලයේ තද වැසි Local News දේශීය පුවත් කැලෑවකින් කාන්තා මළ සිරුරක් හමුවෙයි දේශීය පුවත් මනුෂ්‍ය ඝාතනයක් දේශීය පුවත් සවස් කාලයේ තද වැසි දේශීය පුවත් අදියර හතරක් ඔස්සේ වාහන ආනයනය ගැන අවධානය