Home විදෙස් පුවත් එංගලන්තයේ දී ශ්‍රී ලාංකීකයෙකු මරයි

එංගලන්තයේ දී ශ්‍රී ලාංකීකයෙකු මරයි

0
එංගලන්තයේ දී ශ්‍රී ලාංකීකයෙකු මරයි

එංගලන්තයේ පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයෙකු දරුණු පිහි ඇනුමකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබෙන බවට වාර්තා වෙයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 54 හැවිදිරි රවී කතකමාර් නමැති පුද්ගලයෙකු බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඔහු එරට ‘පිනර්’ ප්‍රදේශයේ සිල්ලර භාණ්ඩ වෙළඳසැලක් පවත්වාගෙනගොස් තිබෙන අතර පසුගිය ඉරිදා දින උදෑසන 6.30ට පමණ ඔහු සිය වෙළඳසැල විවෘත කිරීමට පැමිණි අවස්ථාවේදීයි මෙලෙස පිහි ඇනුමට ලක්ව තිබෙන්නේ.

එරට පොලිසිය සැක පළකරන්නේ මංකොල්ලකරුවෙක් විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version