Home දේශීය පුවත් ආණ්ඩුවට වැරඳුන තැනක් ගැන වජිර කියයි

ආණ්ඩුවට වැරඳුන තැනක් ගැන වජිර කියයි

0
ආණ්ඩුවට වැරඳුන තැනක් ගැන වජිර කියයි

පළාත් පාලන ඡන්ද ක්‍රමයෙන් ආණ්ඩුවට වැරඳුන බව අමාත්‍ය වජිර අබේගුණවර්ධන මහතා සඳහන් කළේය.

අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එසේම පළාත් සභා මැතිවරණය එක දිනක පැවැත්විම මැතිවරණයේදි ජනතා වරම බවද ඔහු ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version