රටේ දේශපාලන අස්ථාවරත්තවයට වගකිව යුතු පක්ෂ මෙන්න

රට තුළ මතුව ඇති දේශපාලන අස්ථාවරත්තවයට ප්‍රධාන පක්ෂ දෙකම වගකිව යුතුබව ජනතා විමුක්ති පෙරමුණ පවසා සිටියි.

රටක් අස්ථාවරව පවතින විට එවන් රටක පාලකයින් පිළිබඳව ජාත්‍යන්තරයෙන් පිළිගැනීමක් නොමැති බවත් රටේ ප්‍රධාන පාලකයින් සියළු දෙනාම රට අස්ථාවරත්වයට පත්කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

ජනතා විමුක්ති පෙරමුණේ රක්වාන ආසන බල මණ්ඩල රැස්වීමට ඊයේ (28) එක්වෙමින් එහි දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා මේ බව සඳහන් කළේය.

Exit mobile version