පසුගිය ආණ්ඩුව කරපු දේවල් ගැන ජනපති කියයි

පොදු ප්‍රවාහන සේවාවන්හි දියුණුව වෙනුවෙන් පසුගිය ආණ්ඩු ගෙන තිබූ පියවර ඉතා සීමිත බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

කොට්ටාව – මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට ඊයේ (31) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

කොට්ටාව – මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ සිදු කෙරුණේය.

මේ අතර බම්බලපිටිය සිරි වජිරාරාම දහම්පාසලේ සියවස් සමරු ජයන්තිය නිමිත්තෙන් සංවිධානය කළ විදුරු විදස්සන සියවස් සමරු ප්‍රදර්ශනයටද ජනාධිපතිවරයා ඊයේ පෙරවරුවේ එක් විය.

 

Exit mobile version