බඹරුන් නිසා මාවනැල්ලේ පාසලක් වැසේ

මාවනැල්ල – බැද්දවල ප්‍රාථමික විද්‍යාලයේ ගොඩනැගිල්ලක වහලයක ඇති බඹර වදයක් ඇවිස්සීම හේතුවෙන් අද(02) එම පාසල වසා දමා තිබෙන බවට වාර්තා වෙයි.

මාවනැල්ල – බැද්දවල ප්‍රාථමික විද්‍යාලයේ ගොඩනැගිල්ලක ඇති බඹර වදයක් ඊයේ(01) දිනයේ ඇවිස්සීම හේතුවෙන් පාසලේ අධ්‍යාපනය කටයුතු වලට බාධා එල්ල වී තිබේ.

පසුව අදත් මෙම බඹර කූඩුව ඇවිස්සීම හේතුවෙන් පාසල වසා දැමීමට පියවරගෙන ඇති බවටයි සඳහන් වන්නේ.

Exit mobile version