ජනාධිපති හා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු අතර සාකච්ඡාවක්

2019 අය වැය ඡන්ද විමසීමේදී නිදහස් පක්ෂය ගත යුතු ක්‍රියාමාර්ගය පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ එහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් ඊයේ(02) රාත්‍රියේ පැවැත්විය.

Exit mobile version