රාජගිරිය හා පොල්දූව මංසන්ධිය ආශ්‍රිතව දැඩි රථ වාහන තදබදයක්

විරෝධතාවක් හේතුවෙන් රාජගිරිය හා පොල්දූව මංසන්ධිය ආශ්‍රිතව රථවාහන දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබේ.

සරසවි සිසුන්ගේ සින්ගේ විරෝධතාවයක් හේතුවෙන් මෙම රථ වාහන වාහන තදබදය හට ගෙන ඇති බව වාර්තා වෙයි.

Exit mobile version