බස් රථ අනතුරකින් 11ක් මරුට

මැලේසියාවේ සිදුවු බස් අනතුරකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති බවට එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

සේවකයින් පිරිසක් රැගත් බස් රථයක් මෙසේ අනතුරට ලක් වී තිබේ.

ඊයේ (07) රාත්‍රී සිදුවු අනතුරින් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

Exit mobile version