Home දේශීය පුවත් දිවයින පුරා පිපිරීම්

දිවයින පුරා පිපිරීම්

0
දිවයින පුරා පිපිරීම්

කොළඹ අවට ස්ථාන කිහිපයකදි සිදු වු පිපිරීම් හේතුවෙන් මේ වන විට තුවාලකරුවක් රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

කොටහේන දේවස්ථානයේ සිදු පිපිරීමෙන් මේ වනවිට රෝගීන් 160ක් පමණ රෝහල්ගත කර ඇති බව වාර්තා .

එමෙන්ම 25-30 අතර පිරිසක් මිය ගොස් ඇති බව වාර්තා වේ.

මීගමුව කටුවාපිටිය දේවස්ථානයේ සිදු වු පිපිරීමෙන් 35දෙනෙකු පමණ තුවාල වී ඇති බව වාර්තා වේ.

එමෙන්ම මඩකලපුව සිදු වු පිපිරීමෙන් 300ක් පමන රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version