පිපිරීම් දැඩි පිලිකුලෙන් යුතුව හෙළා දකිනවා – කාදිනල් රංජිත් හිමිපාණන්

අද (21) උදෑසන දේවස්ථාන කිහිපයක සහ තවත් ස්ථානවල සිදුවූ පිපිරීම් දැඩි පිලිකුලෙන් යුතුව හෙළා දකින බව අදරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ද පවසයි.

උන්වහන්සේ මේ බව කියා සිටියේ සිද්ධිය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

කිසිදු හේතුවත් මත මෙම තත්ත්වයත් සමඟ ප්‍රකෝපකාරි ලෙස නොහැසිරේන ලෙසද උන්වහන්සේ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මිය ගිය ජනතාව වෙනුවෙන් තම ශොකය ප්‍ර කාශ කරන ලෙසත් තුවාල කරුවන් සඳහා ප්‍රථිකාර කිරිමට ලේ හිඟයක් පවතින බැවින් ඒ සඳහා දායක වන ලෙස සියළුම ජනතාවගෙන් ඉල්ලා සිටින බවද උන් වහන්සේ පැවසීය.

Exit mobile version