කොච්චිකඩේ පල්ලිය ආසන්නයේ බෝම්බයක් නිෂ්ක්‍රීය කිරීමට යෑමේ දී පුපුරා යයි

කොච්චිකඩේ පල්ලියට ආසන්නයේ තවත් පිපිරීමක් මිට සුළු වේලාවකට පෙර සිදු වි ඇති බව වාර්තා වෙයි.

මෙය ආරක්ෂක අංශ විසින් පුපුරුවා හැරීමක් ද නැතිනම් බෝම්බයක් පුපුරා යෑමක් ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

Exit mobile version