සමාජ මාධ්‍ය තහනම ඉවත් කරයිද ?

සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් පනවා ඇති තහනම ඉවත් කිරීම ගැන හෙට දිනයේදී සළකා බලන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා.

අගමැතිවරයා මේ බව පැවසුවේ අරලිය ගහ මන්දිරයේදී අද පැවති මාධ්‍ය හමුවකදිය.

Exit mobile version