Home දේශීය පුවත් පොලිස්පති හා ආරක්ෂක ලේකම් ඉල්ලා අස්වන ලෙස ජනපති ඉල්ලයි

පොලිස්පති හා ආරක්ෂක ලේකම් ඉල්ලා අස්වන ලෙස ජනපති ඉල්ලයි

0
පොලිස්පති හා ආරක්ෂක ලේකම් ඉල්ලා අස්වන ලෙස ජනපති ඉල්ලයි

ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පුජිත ජයසුන්දර හට සිය ධුරයන් ගෙන් ඉල්ලා අස්වන ලෙසට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉල්ලීමක් සිදුකර තිබේ.

ජනාධිපතිවරයා විසින් මෙම ඉල්ලීම අද(24) දින සිදුකර ඇත.

ඊයේ (23) දින ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ ඉදිරි පැය 24 තුල රටේ ආරක්ෂක අංශයන්හි මුල් පුටුවල වෙනසක් කිරීමට තමා බලාපොරොත්තු වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version