විධායක ජනපති ධුරය අවශ්‍යද ?

රටේ පවතින තත්ත්වය අනුව විධායක ජනපතිධුරය පිළිබඳව නැවත සිතා බැලිය යුතු බව හිටපු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවැසීය.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන්  කළේය. ව්‍යවස්ථාදායක සභාව හරහා රටේ ආරක්ෂක අංශ, රාජ්‍ය සේවය කඩාකප්පල් වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

මහින්ද රාජපක්ෂ මහතාට යුද්ධය අවසන් කිරීමට ශක්තියක් වුණේ විධායක ජනපතිධුරයයි

Exit mobile version