ශ්‍රී ලංකාවේ සිදුවු ප්‍රහාරය බලගතු රාජ්‍යයන්ගේ වැඩපිළිවෙළක් බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.
මෙරට සිටින ඉස්ලාමීය රටවල තානාපතිවරුන් හා අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතර හමුවක් අද (24) උදෑසන සිදු විය.
ඒ කොළඹ අගරදගුරු නිල නිවසේදීය.