Home දේශීය පුවත් හිටපු ජනපතිනීය හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම් අතර හමුවක්

හිටපු ජනපතිනීය හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම් අතර හමුවක්

0
හිටපු ජනපතිනීය හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම් අතර හමුවක්

හිටපු ජනපතිනී, ජාතික සමගිය හා සංහිදියා ලේකම් කාර්යාලයේ සභාපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම් අැන්තෝනියෝ ගුටරෙස් මහතා අතර හමුවක් සිදුව තිබේ.

ජාතික සමගිය හා සංහිදියා ලේකම් කාර්යාලය නිවේදනය කළේ අැමෙරිකාවේ නිව්යොක් නුවරදී මෙම හමුව සිදු වු බවයි.

මෙහිදී රජය විසින් සංහිදියාව ශක්තිමත් කිරීමට ගන්නා වු ක්‍රියාමාර්ග මෙන්ම ජාතික සමගිය හා සංහිදියා ලේකම් කාර්යාලයේ කාර්යභාරය ගැනද මහලේකම්වරයා දැනුවත් කිරීමට හිටපු ජනපතිනීය කටයුතු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version