Home දේශීය පුවත් සමාජ ජාල මාධ්‍යයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන්න එපා

සමාජ ජාල මාධ්‍යයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන්න එපා

0
සමාජ ජාල මාධ්‍යයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන්න එපා

සමාජ ජාල මාධ්‍ය හරහා අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන තැනැත්තන් සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.

අසත්‍ය තොරතුරු හේතුවෙන් මහජනතාව කළබලයට හා භීතියට පත්වීම මෙන්ම ආරක්ෂක අංශ නොමඟ යැවීමද සිදුවන බව ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කළේය.

එබැවින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන තැනැත්තන්ට එරෙහිව හදිසි අවස්ථා රෙගුලාසි යටතේ ක්‍රියාකල හැකි බ ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය පැවසීය.

එම ආයතනය වැඩිදුරටත් ප්‍රකාශ කළේ වැරදිකරුවන් වන පුද්ගලයන්ට වසර තුනත් පහත් අතර සිර දඬුවමක් නියම විය හැකි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version