පොලිස්පති අද ඉල්ලා අස් වෙයිද ?

පොලිස්පතිවරයා අද සිය ධුරයෙන් ඉල්ලා අස්වන ඇතැයි තමන් විශ්වාස කරන බවත් අද(26) නව ආරක්ෂක ලේකම්වරයෙක් පත් කිරීමය නියමිත බවත් මෛත්‍රීපාල සිරිසෙන මහතා පවසයි.

එමෙන්ම මුස්ලිම් ප්‍රජාව දෙස ත්‍රස්තවාදී ලෙස නොබලන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මහතා ඉල්ලීමක් කරයි.

අද(26) උදෑසන මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමු වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

මේ අතර ජනධිපතිවරයා පවසා සිටියේ ආරක්ෂක ලේකම්වරයාගේ සහ පොලිස්පතිවරයාගේ ඔවුන්ගේ රාජකාරිෙ වගකීමෙන් නිසි ලෙස ඉටු නොකළ බවයි.

 

Exit mobile version