තවමත් වෙඩි හුවමාරුව සිදුවෙයි – කල්මුණේ වෙඩ්හුවමාරුව අතරතුර පිපිරිමි 3ක් (update)

කල්මුණේ වෙඩ්හුවමාරුව අතරතුර පිපිරිමි 3ක් සිදුවි තිබේ.

ආරක්ෂක අංශ විසින් සැකකටයුතු නිවසක් පරීක්ෂා කිරිමට යාමේදි මෙම පිපිරිම මරාගෙන මැරෙන ප්‍රහාරකයෙක් විසින් පුුපුරවන්නට අැති බව වාර්තා වෙයි.

තවමත් වෙඩි හුවමාරුව සිදුවෙයි.

Exit mobile version