Home දේශීය පුවත් ලිට්රෝ ගෑස් සේවකයන්ගෙන් විරෝධයක්

ලිට්රෝ ගෑස් සේවකයන්ගෙන් විරෝධයක්

0
ලිට්රෝ ගෑස් සේවකයන්ගෙන් විරෝධයක්

ලිට්රෝ ගෑස් සමාගමේ කළමණාරකණ අධක්ෂ ලෙස කටයුත කළ මුදිත පීරිස් මහතා එම ධුරයෙන් ඉවත් කිරිමට සමාගමේ සේවකයෝ විරෝධය පළකර තිබේ.

නැවතත් ඔහු සමාගමේ සේවයට එක් කර ගන්නා ලෙස ඉල්ලමින් එම සමාගමේ ජාතික සේවක සංගමය අග්‍රාමාත්‍යවරයාට හා මුදල් අමාත්‍යවරයාට ලිපියක්ද යොමුකර තිබේ.

එසේම අන්තර් සමාගම් සේවක සංගමයද මෙම ඉවත් කිරීමට විරෝධය දක්වා තිබේ.

එසේම මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ආයතනයේ සේවකයන්ගේ අත්සනින් යුතු ලිපියක්ද යොමුකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version