සයින්දමරුදු ප්‍රදේශවාසින් නිවෙස්වලින් ඉවත්කරයි

අම්පාර සයින්දමරුදු ප්‍රදේශයේ ඊයේ (26) රාත්‍රියේ සිදුවූ පිපිරීම් වලින් අනතුරුව එම ප්‍රදේශයේ ජනතාව තාවකාලිකව සිය නිවෙස් වලින් ඉවත්කර තිබේ.

එම ප්‍රදේශය ආශ්‍රිතව සිදුකෙරෙන සෝදිසි මෙහෙයුම්වලට පහසුවක් වීම සඳහා මෙම පියවර ගෙන තිබුණි.

ඒ අනුව ඔවුන් අම්පාර එම් එස් කාරියප්පර් විද්‍යාලය වෙත යොමුකිරීමට පියවර ගෙන ඇත

Exit mobile version