අත්‍යව්‍යශ භාන්ඩ මිල සීඝ්‍රයෙන් ඉහළට ?

රටේ පවතින හදිසි තත්ත්වය සමග අත්‍යව්‍යශ භාන්ඩ මිල සීඝ්‍රයෙන් වැඩි වී ඇති බව සහ අත්‍යවශ්‍ය භාන්ඩවල හිඟයක් ද පවතින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය සඳහන් කරයි.

විශේෂයෙන් හාල්, සීනි, පරිප්පු, ටින්මාලු, අල සහ ලූණු මේන්ම එළවලු හා මාංශ මිලද මේ කූට ව්‍යාපරිකයන් අධික මිලකට අලෙවි කරන බවත් කල් ඉකුත්වූ භාන්ඩද පාරිභෝගිකටන්ට අලෙවි කිරීමට උත්සහ ගන්නා බවද නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන අතර මේ සඳහා ඉක්මන් වැඩපිලිවෙලක් සකසා පාරිභෝගික අයිතින් ආරක්ෂා කරන ලෙස ඔවුන් වැඩිදුරටක් ඉල්ලා සිටියි.

Exit mobile version