කුරානය නිසා ස්වාමීන් වහන්සේනමක් නොසන්සුන් වෙයි

මහරගම දහම්මාවතේ දී කුරානය සන්තකයේ තිබූ ස්වාමීන් වහන්සේනමක් ප්‍රදේශවාසීන් විසින් නවතාගෙන පොලිසියට භාර දී තිබෙනවා.

නාවලපිටියේ සිට පැමිනි බවයි සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී සඳහන් කර ඇත්තේ.

ඔහු සන්තකයේ තිබූ කුරානය බිම වැටී තිබූ අවස්ථාවේ එයට විරුද්ධව ඔහු කෑ ගසමින් නොසන්සුන් වූ බවද වාර්තා වුණා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ සඳහා මහරගම පොලීසියට ඔහුව රැගෙන ගොස් තිබෙනවා.

ඊයේ (28) සවස මෙම සිද්ධිය වාර්තා වුණා.

Exit mobile version