බලපත්‍ර රහිත ගිනි අවියක් සමඟ අයෙක් අත්අඩංගුවට

කල්පිටිය – පුදුකුඩිරිප්පුව ප්‍රදේශයේදී බලපත්‍ර රහිත බෝර 12 ගිනි අවියක් ළග තබා ගෙන සිටි සැකකරුවෙකු ඊයේ(29) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය විසින් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 35 ක් වන අයෙක්.

සැකකරු පසුගිය පළාත් පාලන මැතිවරණයට මුස්ලිම් කොන්ග්‍රසය පක්ෂයෙන් තරඟ කළ අයෙකු බවට විමර්ශන වලදී හෙලිවී ඇති බවට වාර්තා වෙයි.

කල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Exit mobile version