ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකරු අසන්ත ද මෙල්

එළඹෙන ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගෙන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකරු ලෙස අසන්ත ද මෙල් පත්කර තිබේ.

අසන්ත ද මෙල් මේ වනවිට ශ‍්‍රී ලංකා ජාතික තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කරයි.

මේ අතර ශ‍්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ පුහුණුකරු ලෙස රෝයි ඩයස් පත් කිරීමට තීරණය කර ඇත.

Exit mobile version