රංගන ශිල්පි පීටර් මෙහෙව් දිවියෙන් සමුගනී

සම්මාන ලාභී රංගන ශිල්පි පීටර් මෙහෙව් මියගොස් තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

“චෙව් බකා” චරිතය නිරූපණය කරමින් ජනප්‍රියත්වයට පත් වු බ්‍රිතාන්ය ජාතික පීටර් මෙහෙව් මියයන විට 74 වන වියේ පසු විය.

ඔහු චිත්‍රපට රාශියක රඟපෑම වෙනුවෙන් සම්මාන ලැබු අයෙකු බව වාර්තා වෙයි.

Exit mobile version