ගෝඨාභයට සිතාසි

පුද්ගල අතුරුදහන් වීමක් පිළිබඳව සාක්ෂි ලබාදීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් සිතාසි නිකුත් කර ඇත.

කෙසේවෙතත් අද(03) දින සාක්ෂි ලබාදීමට නියමිතව තිබුණද ඒ සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා හෙබයාස්කෝප් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

රටේ පවතින ආරක්ෂක ආරක්ෂක තත්ත්වය හමුවේ අද දින සාක්ෂි දැක්වීමට ඉදිරිපත් වීම අපහසු බවත් ඒ සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙසත් නීතිඥවරයා ප්‍රකාශ කර ඇති බවටයි සඳහන් වන්නේ.

Exit mobile version