ගණිකා නිවාසයක් වටලයි – කතුන් 2ක් අත්අඩංගුවට

ගල්කිස්ස පොලිස් වසමේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා තිබේ.

ඊයේ(05) මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදී සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාරියන් වයස අවුරුදු 39 හා 59 ක් වන දෙහිවල හා පන්නිපිටිය ප්‍රදේශවල පදිංචි සැකකාරිනියන්ය.

ඔවුන් අද(06) දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

වැඩිදුර විමර්ශන ගල්කිස්ස පොලීසිය සිදුකරනු ලබයි.

Exit mobile version