Home දේශීය පුවත් ෂරියා සරසවියට පාර්ලිමේන්තුවේ විරෝධය

ෂරියා සරසවියට පාර්ලිමේන්තුවේ විරෝධය

0
ෂරියා සරසවියට පාර්ලිමේන්තුවේ විරෝධය

නැගෙනහිර පළාතේ ඉදිකෙරමින් පවතින ෂරියා පෞද්ගලික විශ්වවිද්‍යාලයට පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් විරෝධය දක්වමින් අදහස් දැක්වීය.

මේ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවිංග ජයවර්ධන මහතා එම විශ්වවිද්‍යාලය රජයට පවරා ගන්නා ලෙස සඳහන් කරමින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්ද ගෙන ආවේය.

නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා සඳහන් කළේ එම විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් ගැටලු ගණනාවක් පවතින බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version