Home දේශීය පුවත් අද කළුතරට පැය 12 ක ජල කප්පාදුවක්

අද කළුතරට පැය 12 ක ජල කප්පාදුවක්

0
අද කළුතරට පැය 12 ක ජල කප්පාදුවක්

හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් කළුතර ප්‍රදේශ කිහිපයකට අද(08) දිනයේ පැය 12 හමාරක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

අද පෙරවරු 08.00 සිට පස්වරු 08.30 දක්වා අදාල ප්‍රදේශ සඳහා ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

අදාල කාලය තුළ වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර දකුණු හා උතුර, කටුකුරුද්ද, නාගොඩ, පයාගල, පිලමිනාවත්ත, බෝම්බුව, මග්ගොන, බේරුවල, කළුවාමෝදර, මොරගල්ල, අළුත්ගම, දර්ගානගර් සහ බෙන්තොට යන ප්‍රදේශ වලට අදාල කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version