සියලු දෙනා එක්වෙන්න රට ගොඩනඟන්න

පක්ෂ විපක්ෂ බේදයකින් තොරව සියලු දෙනා එක්ව රටෙ ආරක්ෂාව ගැන යොමු විය යුතු කාලයක් එළඹ ඇති බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

අද(08) බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු බිඳවැටුණු රටේ ව්‍යාපාර සහ සංචාරක කර්මාන්තය යළි නගා සිටිවීමට සහය දෙන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් විපක්ෂයට ඉල්ලා සිටී.

Exit mobile version