පොහොට්ටුව-ශ්‍රීලනිපය අතර සාකච්ඡාවක් අද

නව සන්ධානයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර සිව්වන වටයේ සාකච්ඡා අද(09) පැවැත්වෙයි.

අද පෙරවරු 10.00ට විපක්ෂ නායක කාර්යාලයේදී එම සාකච්ඡා පැවැත්වීමට නියමිත බවටයි වාර්තා වන්නේ.

Exit mobile version