පිහි 11ක් සමග මුස්ලිම් ජාතිකයෙක් ගාල්ලෙදි අත්අඩංගුවට

ගාල්ල රිච්මන්ඩ් කන්ද ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී පිහි එකොළහක් සමඟ මුස්ලිම් ජාතිකයෙකු ඊයේ  (08දා)  ගාල්ල පොලීසියේ විශේෂ අපරාධ අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ  අත්අඩංගුවට ගනු ලැබූ පිහි අතර ඉතාලියේ නිෂ්පාදිත පිහි දෙකක්ද තිබූ බවද පොලීසිය කියයි.

පිහි සමග අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ නිවසේ ඇඳක් යට බෑගයක බහා තිබියදී මෙම පිහි සොයාගනු ලැබ තිබේ.

Exit mobile version