කතෝලික පාසල් 14 දා ආරම්භ කිරීමට සළකා බලනවා

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව තවමත් ආරම්භ නොකළ කතෝලික පාසල් එළැඹෙන 14 දා ආරම්භ කිරීමට සළකා බලන බව අඟරඳගුරු රංජිත් කාදිනල් මැල්කම් හිමිපාණන් පවසයි.

අද(09දා) කොළඹදි පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේය.

මේ අතර කටුවපිටිය බෝම්බ ප්‍රහාරය එල්ල වූ පල්ලියේ ඉරුදින දේව මෙහෙයන් එළැඹෙන ඉරිදා දිනයේදී ආරම්භ කරන බවත් උන්වහන්සේ සඳහන් කළේය.

Exit mobile version