ඇඳිරි නීතිය අවසන්

වයඹ පළාතටත්, ගම්පහ පොලිස් කොට්ඨාසයටත් පනවන ලද පොලිස් ඇඳිරි නීතිය අද(15) පෙරවරු 6.00ට අවසන් විය.

එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශ වලට පනවන ලද පොලිස් ඇඳිරි නීතිය අළුයම 4.00 ට අවසන් විය.

ඇතිවු නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය කිරීම සඳහා 13 වනදා පස්වරුවේ සිට යලි දැනුම්දෙනතුරු වයඹ පළාතට පොලිස් ඇදිරි නීතිය පැනවීය.

කෙසේවෙතත් ඉන් පසුව ඊයේ(14) පස්වරු 04.00 සිට පැය දෙකක කාලයක් සඳහා පොලිස් ඇදිරි නීතිය ඉවත් කිරීමට පියවර ගෙන තිබු අතර පසුව නැවතත් එම පළාතට පොලිස් ඇඳරි නීතය පැනවීය.

Exit mobile version