Home දේශීය පුවත් වීසා බලපත්‍ර නොමැතිව රැඳී සිටි පාකිස්ථාන ජාතිකයා අත්අඩංගුවට

වීසා බලපත්‍ර නොමැතිව රැඳී සිටි පාකිස්ථාන ජාතිකයා අත්අඩංගුවට

0
වීසා බලපත්‍ර නොමැතිව රැඳී සිටි පාකිස්ථාන ජාතිකයා අත්අඩංගුවට

ආගමන විගමන නීති උල්ලංගනය කරමින් වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටිමින් සිටි ‍පාකිස්ථාන ජාතිකයෙකු ඊයේ(20) උදෑසන හෙට්ටි‍පොල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පුද්ගලික ආයතනයක සේවය කරමින් සිට ඇති මොහු වයස අවුරුදු 36 ක් වු අයෙක් බව අනාවරණය වී තිබේ.

සැකකරු අද(21) හෙට්ටිපොල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

හෙට්ටිපොල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version