පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් නිදහස් කර ගැනීමට අදාළ කටයුතු මේ වන විට බොහෝ දුරට අවසන්ව ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව තවත් පැය කිහිපයකින් උන්වහන්සේට නිදහස ලැබීමට වැඩි ඉඩක් ඇතිබවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.
උන්වහන්සේ නිදහස් කිරීමට අවශ්‍ය ලියකියවිලි කටයුතු මේ වන විට බොහෝදුරට අවසන්ව ඇති බවත් එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.