හෙරොයින් කිලෝ ග්‍රෑම් 02ක් හලාවත දී

රුපියල් කොටි 02කට අධික වටිනාකමින් යුත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 02ක් සමඟ හලාවත කරුපනේ වෙරළ තීරයේදී මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකු අත්අඩංගුවට ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Exit mobile version