රාජිත පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන් කාවින්ද ජයවර්ධන මහතා ඉවත් වීමත් සමඟ එම සාමාජිකත්වය සඳහා අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පත් කර තිබේ.

කතානායක කරූ ජයසූරිය මහතා නිවේදය කළේ ඊට අමරව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතාද එම තේරීම් කාරක සභාවේ සාමාජිකයෙකු ලෙස පත්කර ඇති බවයි.

Exit mobile version