Home දේශීය පුවත් මගේ මතයේ වෙනසක් නෑ – නිරෝෂන්

මගේ මතයේ වෙනසක් නෑ – නිරෝෂන්

0
මගේ මතයේ වෙනසක් නෑ – නිරෝෂන්

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව කුමන තීරණයක් ගත්ත ද අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය පිළිබඳ තම මතයේ වෙනසක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.

පුත්තලම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා මෙම අදහස් පල කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version