සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක් ?

නැවත වරක් මෙරටට සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.

අමාත්‍යංශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Exit mobile version