පීඩාවට පත් ජනතාව ගැන බලන්න විපක්ෂ නායක කාර්යාලය තුළ ඔම්බුඩ්ස්මන් පිහිටුවයි

පසුගිය පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පීඩාවට පත්ව සිටින ජනතාවගේ ගැටලු සොයා බැලීම සඳහා විපක්ෂ නායක කාර්යාලයේ තුළ ඔම්බුඩ්ස්මන් පිහිටුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද(28) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

Exit mobile version