දේශපාලඥයින් ගැන විශ්වාස නෑ – පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි

වත්මන් දේශපාලකයින් සම්බන්ධයෙන් කිසිඳු විශ්වාසයක් නොමැති බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසයි.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ අදහස් 100ක් කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින්ය.

තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය විසින් රචිත අදහස් 100ක් කෘතිය එළිදැක්විම පසුගියදා කොළඹදී
සිදුකෙරුණි.

Exit mobile version