සහරාන්ගේ ලැප්ටොප් පරිගණකයක් හමුවෙයි

ත්‍රස්තවාදී නායක මොහොමඩ් සහරාන්ගේ බවට සැක කෙරෙන ලැප්ටොප් පරිගණකය අක්කරේපත්තුව, පාලමුනේ කලපුවේ තිබී සොයා ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා විසින් මේ බව ප්‍රකාශ කර සිටියි.

Exit mobile version