මෝදි එයි (ඡායාරූප)

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයක් සඳහා අද (09) දින දහවල් 11වන විට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ. අයි. – 001 දරන දරන ගුවන් යානයෙන් අගමැතිවරයා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ඇති අතර, ඔහු එතුමා පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු මැති ඇමතිවරුන් ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

Exit mobile version