වර්ජනය පැවතියත් දුම්රිය කිහිපයක් ධාවනය කෙරේ

දුම්රිය වර්ජනයක් පැවතියද අද(28) උදෑසන කාර්යාල දුම්රිය කිහිපයක් ධාවනයට එක් කර ඇති බව නියෝජ්‍ය දුම්රිය සාමානාධිකාරි වී. එස්. පොල්වත්තගේ මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ මහනුවර, රඹුක්කන, මහව, හලාවත, ගාල්ල, මාතර සහ අවිස්සාවේල්ල යන ප්‍රදේශවල සිට අද උදෑසන දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බවයි.

Exit mobile version