Home විදෙස් පුවත් රොබට් මුගාබේගේ ජන්ම දිනය ජාතික නිවාඩු දිනයක් ලෙස

රොබට් මුගාබේගේ ජන්ම දිනය ජාතික නිවාඩු දිනයක් ලෙස

0
රොබට් මුගාබේගේ ජන්ම දිනය ජාතික නිවාඩු දිනයක් ලෙස

සිම්බාබ්වේ හිටපු ජනාධිපති ‍රොබට් මුගාබේගේ ජන්ම දිනය ජාතික නිවාඩු දිනයක් ලෙස නම් කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබේ.

ඒ අනුව මුගාබේ උපන් පෙබරවාරි 21 වනදා රොබට් මුගාබේ ජාතික තරුණ දිනය ලෙස නම් කර ඇති බව සදහන් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version