පුජිත්ට -හේමසිරිට ඇප දුන් නියෝගයට එරෙහිව ප්‍රතිශෝධන අයදුම්පතක්

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ ඇප ලබාදෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයට එරෙහිව නීතිපතිවරයා ප්‍රතිශෝධන අයදුම්පතක් ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබේ.

ඒ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය මේ බව සඳහන් කළේය.

Exit mobile version