සරසවි සිසුන් පිරිසකට ජල, කඳුළු ගෑස් ප්‍රහාරයක්

ගාලු පාරේ කොල්ලුපිටිය මන්සංදිය ආසන්නයේ සරසවි සිසුන් පිරිසක් ක්‍රියාත්මක කර තිබූ උද්ඝෝෂණය විසුරුවා හැරීමට පොලීසිය විසින් කඳුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාර එල්ල කර තිබේ.

මෙම විරෝධතාවය හේතුවෙන් ගාලු පාරේ – කොල්ලුපිටිය මංසන්ධියෙන් තාවකාලිකව වසා දමා ඇති බවටයි වාර්තා වන්නේ.

Exit mobile version